IP එක Hide කරගන්නෙ කොහොමද?



 "IP එක Hide කරගන්නෙ කොහොමද?" මේක තමයි අද අපේ මාතෘකාව වෙන්නෙ..මේ ගැන කතා කරන්න කලින් ඔයාල දැනගන්න ඕනෙ මොකක්ද මේ IP ඇඩ්‍රස් එක කියන්නෙ කියල..ඉතින් ඒ ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මෙතන ක්ලික් කරල එයට අදාල ලිපිය කියවල ඉන්න.

හරි දැන් ඔයාල දන්නව ඇතිනෙ IP කියන්නෙ මොකටද කියල..ඒ වගේම මේක Hide කිරීමෙන් ඇති වැඩේ මොකක්ද කියලත් දන්නවනෙ...

අපි දැන් බලමු IP Hide කරගන්නෙ කොහොමද කියල...මහ දෙයක් නම් නැහැ.ඔයාලට තියෙන්නෙ පොඩි සොෆ්ට්වෙයාර් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි..

මේ සොෆ්ට්වෙයාර් එකට කියන්නෙ Super Hide IP කියලා..මේක රන් කරන්න.එතකොට ඔයාගේ සැබෑ IP ලිපිනය පෙන්වනවා.එහි ඇති Hide IP බොත්තම ක්ලික් කිරීමෙන් මුදෘකාංගයේ දකුණු පස යට පෙන්වා ඇති රටේ බොරු හෙවත් ව්‍යාජ IP ලිපිනයට මාරු වෙයි.ඔයාල දන්නව ඇතිනෙ සමහර වෙබ් අඩවි වලට ලංකාවෙ අයට යන්න බෑ...ඉතින් ඒකට හොඳම විසඳුමක් විදියට මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න පුළුවන්..

 එහෙනම් සොෆ්ට්වෙයාර් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න...Super Hide IP එකේ අලුත්ම සංස්කරණය හැමදාම පාවිච්චි කරන්න ක්‍රැක් එකකුත් දීල ඇති...ඒක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරගන්න...මොකක් හරි අවුලක් උණොත් කමෙන්ට් එකක් දාන්න...එහෙනම් තවත් දවසක වටිනා ලිපියකින් හමුවෙමු.


7 comments:

  1. අනේ බන්... ඉංග්‍රීසියෙන් තියෙන එකක් දාපන්කො.. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  2. මෙන්න තියෙනවා v3.2.4.8 ඉංග්‍රීසියෙන්. හැබැයි මේකෙ ක්‍රැක් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරල විතරක් හරියන්නෙ නෑ.
    SuperHideIP.exe ෆයිල් එක තියෙන තැන සර්ච් කරල පෙන්නන්නත් ඕන.

    http://www.mediafire.com/?d53up7ebb170cgb

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් ඕන පොඩි එකෙකුට තේරෙනවා...ඔයාගෙ කමෙන්ට් එකට ස්තූතියි..!

      Delete
  3. matath sinhala wachana kiyawanna ba english walin dammanam hoday...

    ReplyDelete
  4. ageta therenawa ban ubala pissu kiyanna epa

    ReplyDelete

පවසන්න ඔබේ සියලු අදහස්..!