IGI play කරන අයට පොඩි තල්ලුවක්

ගොඩක් අය නම් Project IGI ගේම් එක ඉවර කරල දැන් IGI 5 විතර Play කරනව ඈති.ඒත් Project IGI ගේම් එක තාමත් ඉවර කරගන්න ලැබුණෙ නෑ කියල සමහරු කියනවා.ඉතින් ඒ අයට පොඩි තල්ලුවක් විදියට IGI චීට් ක්‍රැක් එකක් සයිට් එකට දැම්මා..දැන් ඔයාල බලනව ඇති මොකක්ද මේ චීට් ක්‍රැක් එක කියලා.මේකට කියන්න ඕන නිවැරදි නම මොකක්ද කියල මම දන්නෙ නෑ..එකේක අය එකේක නම් කියනවා.කොහොම උණත් ඒවැයින් වැඩක් නෑ..මම මේක ක්‍රැක් එකක් විදියට හඳුන්වන්නම්...
මේ ක්‍රැක් එකෙන් ගේම් එක play කළාම playerගෙ හෙල්ත් එක බහින්නෙ නෑ..ඒ වගේම ammos ඉවර වෙන්නෙත් නෑ..තමන්ට කැමති වෙලාවක මේ චීට් එක enable/disable කරන්න පුළුවන්...ඔයාට හොඳයි කියල හිතෙනවනම් පහළින් බාගෙන Project IGI install කරපු තැන exe file එකට මේ ක්‍රැක් එක කොපි කරන්න..ඊට පස්සෙ චීට එක රන් කරල ගේම් එක ආවම F11 , F12 කීස් ඔබන්න..එච්චරයි....
මේ ලිපිය ප්‍රයෝජනවත් උණානම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් ඉදිරියෙදි හමුවෙමු..
meaka wadakaranne igi - 1 ekkada 2 ekkada
ReplyDeleteමේ cheating ක්‍රැක් එක වැඩ කරන්නෙ IGI 1 game එකට විතරයි!
Delete