Windows 8 දැන්ම අරගන්න හැමදාටම


Windows 8 අවසන් සංස්කරණය ඔක්තෝම්බර් 26 වෙනිදා එළියට දැම්මානේ.ඉතින් දැනටමත් විශාල ප්‍රමාණයක් මෙය මිලදී අරගෙනත් ඉවරයි.ඒ උණත් අනේ මේ ලංකාවෙ අපට Windows 8 මිලදී ගන්න තරම් මුදලක් වියදම් කරන්න පුළුවන්ද..ඒක හින්ද තමයි අපේ අය Windows 8 ඇක්ටිවේටර හොය හොය හැම තැනම දඟලන්නෙ.ඒ උණත් නියම ඇක්ටිවේටරයක් හොයා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.දවස් ගානක් හොය හොය ඉඳල මටත් අද හම්බවුණා හොඳම ඇක්ටිවේටරය.

ඇක්ටිවේටර ගැන කතා කළත් Windows 8 තාමත් ඉන්ස්ටෝල් නොකරපු අය ඉන්නවා.ඒ අයට දැනගන්නත් එක්ක Windows 8 ගැන පොඩි තොර තුරක් දෙන්නම්.ඔන්න එහෙනම් අහගන්නකො.


Screen එක නම් 7 වලට වැඩිය ගොඩක් වෙනස්.

1 GHZ හෝ ඊට වැඩි වේගයක් සහිත processor එකක්
1 GB (32bit) 2 GB(64bit) RAM එකක්
16 GB (32bit) 20 GB(64bit) ඉඩ ප්‍රමාණයක්
Direct X 9 Grapichs device with WDDM


Windows 7 පාවිච්චි කරන අයට Windows 8 නම් පාවිච්චියට එතරම් අපහසු වෙන්නෙ නෑ.නමුත් Windows 8 වල ඇති පහසුකම් නම් පුදුමාකාරයි.ඉතින් මම මෙතන ඕනවට වැඩිය කෙළ හලන්න යන්නෙ නෑ.තවත් බල බල ඉන්නෙ නැතුව දැන්මම දාගන්න Windows 8...පහලින් බාගන්න පුළුවන්.








ඉන්ස්ටෝල් කරන එක ප්‍රශ්නයක් කර ගන්න එපා...Windows 7 ඉන්ස්ටෝල් කරනව වගේම තමයි.Windows 8 සංස්කරණ ගොඩක් තියෙනවා.බ්‍රෑන්ඩ්විත් එකට හරි යන එකක් දාගන්න.(Windows 8 Enterprise N-32bit / Windows 8-64bit) පහලින් බාගෙන DVD වලට අලවගන්න.ඇක්ටිවේටරයත් මේ ටොරන්ට් එකේම තියෙනවා.අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.එහෙනම් මම ගියා.


1 comment:

පවසන්න ඔබේ සියලු අදහස්..!