ලේසියෙන්ම IP එක වෙනස් කරගන්න



මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.

මේක පුංචි Software කෑල්ලක්. Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ. මම මීට කලිනුත් IP එක Hide කරන්න පුළුවන් Software එකක් ඔයාලට දුන්න මතක ඇති. නමුත් ඒ Software එක Install කරද්දී පොඩ්ඩක් අවුල් ඇති වෙන නිසා ඒකට ගොඩක් අය කැමති වුනේ නැහැ. නමුත් මේක නම් එහෙම නැහැ.Install කරන්නත් ලේසියි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල එක එක IP දීල තියෙනවා. ඔයාලට තියෙන්නේ කැමති තැනක IP එකක් තෝරාගන්න එක විතරයි.ඒවගේම මේ Software එක 100% Free Software එකක්.ඒනිසා කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් පහලින් Software එක Download කරගන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කොමෙන්ට් කරලා දැනගන්න.

වැඩේ හරි නේද? එහෙනම් කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා... !

4 comments:

  1. මෝන මගුලක් ද මේක Download Wennethe Na

    ReplyDelete
    Replies
    1. මේක කිසි අවුලක් නැතුව download වෙනවනේ.බලන්න ආයෙත් try කරලා.

      Delete
  2. malli ai me wage software ekak denakota wada karana ekkak depan.............. OK!

    ReplyDelete
    Replies
    1. sof එක වැඩ.මම check කරලා බලල තමයි මම දැම්මේ.

      Delete

පවසන්න ඔබේ සියලු අදහස්..!