ගේම් ගහන කස්ටියට Game booster


කොහොමද ඉතින් යාළුවනේ.මේ දවස් වල ඉස්කෝලෙ විභාගෙ හන්දා බොහොම අමාරුවෙන් තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කරගත්තෙ.ඒ කොහොම උනත් අමාරුවෙන් හරි බ්ලොග් එකට පෝස්ට් දාන්න නම් අමතක කරන්නෙ නෑ.ඉතින් අදත් ඔයාලට වටිනවයි කියල හිතුනු දෙයක් අරගෙන ආවා.කියවලම බලමුකො අද මොනවා ගැනද කියල.

ඔයාල මම කවුරුත් ආස කරන දෙයක්නෙ කම්පියුටර් ගේම්ස්.කට ඇරගෙන දවස පුරා ගේම් ගැහුවට කම්පියුටර්ස් වල ගේම් ගහන එක ඒතරම් හොඳ දෙයක් නෙමෙයි.මොකද ගේම් ගහන කොට පරිගනකයෙ ගොඩාක් ලොකු ශක්තියක් වැය වෙනවා.ඒ වගේම සාමාන්‍යෙයන් පරිගනකය තුල රන් වෙන programmes නවතින්නත් පුළුවන්.


හැබැයි ඉතින් ඔය කිසි අවුලක් වෙන්නෙ නැති වෙන්න ගේම් එක ගහන්න පුළුවන් පොඩි ජිල්මාට් එකක් තියෙනවා.ඒ තමයි Game Booster කියන සොෆ්ට්වෙයාර් එක.


පරිගනකය තුල රන් වෙන වැඩසටහන් වසා දමා ගේම් එකට අවශ්‍ය වේගය හා ක්‍රියා කාරීත්වය සලසා දෙන්න Game booster වලට පුළුවන්.


හරි ඉතින් වැඩි කතා ඕන නැහැනෙ.බාගෙනම බලන්නකො හොඳයිද කියලා.අවුලක් තියෙනව නම් කමනේට් කරන්න.අලුත් අදහස් තියෙනවා නම් කියන්න.එහෙනම් ඊළඟ පෝස්ට් එක අරගෙන ඉක්මනටම එන්නම්.


2 comments:

  1. meka බාගන්න බැ නේ හලෝ

    ReplyDelete
  2. මොකක්ද අවුල..මම ආයි චෙක් කළා.ප්‍රශ්නයක් තිබ්බෙ නැහැ.

    ReplyDelete

පවසන්න ඔබේ සියලු අදහස්..!