Facebook හැකින් වලින් බේරෙන්න


මේ ලිපිය දාන්නෙ ෆේස්බුක් හැකින් වලින් ඔයාලගෙ ප්‍රොෆයිල් එක බේරගන්නෙ කොහොමද කියල ඔයාලව දැනුවත් කරන්නයි..සමහරු ඉතින් නිදියගන්නෙත් ෆේස්බුක් එකේනෙ.ඉතින් තමන්ගෙ ප්‍රොෆයිල් එකේ වටිනාකම දන්නෙ තමන්නෙ ..ඒ නිසා මේක කියවල ම බලාගන්න පුළුවන් හැක් වෙන්නෙ කොහොමද කියල...



  • අනුන් එවන අපැහැදිලි ලින්ක් ක්ලික් කිරීම නිසා
  • ඉතා කුඩා පාස්වර්ඩ් යෙදීම නිසා
  • තම ඊමේල් ලිපිනය තවකෙකුට දැකීමට ඉඩ සැලැස්වීම නිසා
  • හොස්ටින් වෙබ් අඩවි වලට පිවිසීම සහ ලොග් වීමට ෆේස්බුක් භාවිතා කිරීම
  • වෙබ් බ්‍රව්සරය තුළ ෆේස්බුක් ඊමේල් එක සහ පාස්වර්ඩ් එක රිමෙම්බර් කිරීම
  • ලොගින් වීමට මෘදුකාංග භාවිත කිරීම
  • අනුන්ගේ ෆේස්බුක් හැක් කිරීමට මෘදුකාංග භාවිතයට ගැනීම
ඔන්න ඔය වගේ බොහොම සරල හේතු නිසා උණත් අපේ ෆේස්බුක් හැක් වෙන්න පුළුවන්.එහෙනම් දැන් බලමු මේවයින් බේරෙන්නෙ කොහොමද කියල


  • අනුන් එවන අපැහැදිලි ලින්ක් මත ක්ලික් කරන්න එපා....(.blogspot,.wordpress,.wix,.weebly වැනි බ්ලොග් ලින්ක් මෙයට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න)
  • පාස්වර්ඩ් එක සඳහා අකුරු,ඉලක්කම්,බුලට්ස් යොදා අකුරු 15කට නොඅඩුව ලබාදෙන්න
  • තම ඊමේල් ලිපිනය තවකෙකුට දැකීමට ඉඩ සැලැස්වන්න එපා
  • හැක් කිරීමට ඊමේල් ලිපිනය පමණක් හොඳටම ප්‍රමාණවත්ය
  • හොස්ටින් වෙබ් අඩවි වලට පිවිසීම සහ ලොග් වීමට ෆේස්බුක් භාවිතා නොකරන්න
  • වෙබ් බ්‍රව්සරය තුළ ෆේස්බුක් ඊමේල් එක සහ පාස්වර්ඩ් එක රිමෙම්බර් කිරීම නොකළ යුතුය
  • ලොගින් වීමට මෘදුකාංග කිසි විටෙකත් භාවිත  කරන්න එපා
  • අනුන්ගේ ෆේස්බුක් හැක් කිරීමට මෘදුකාංග භාවිතයට ගන්න එපා

ඔය දේවල් හොඳට මතක තියාගෙන පිළිපැද්දොත් ඔයාව කවදාවත් හැක්වෙන්නෙ නෑ...ඉතින් ලිපිය ප්‍රයෝජනවත් නම් කමෙන්ට් එකක් දාලා යන්න...

6 comments:

  1. kathawanam aththa habay ithin kawuruwath mama password eka dunnath u mage account ekanam hack karanne na mokada ilagata uta wenade u danna nisa wenna athi

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ඒත් හැමෝටම එහෙම නෑනෙ...කාගෙ හරි අකවුන්ට් එකකට වැඩේ දීල තමන් හරි ලොකු හැකර් කෙනෙක් කියල හිතන මිනිස්සුත් ඉන්නවනෙ...කොහොම උණත් ඔයා කමෙන්ට් කළාට මම තෑන්ක්ස් කරනවා.

      Delete
  2. godak vatina karunu tikak..thank u so much....

    ReplyDelete
  3. godak vatina karunu me thiyenne...thank u so much

    ReplyDelete
  4. හැකින් වලට කැමති අයටමයි

    https://www.facebook.com/groups/hackersrilanka/

    ReplyDelete

පවසන්න ඔබේ සියලු අදහස්..!