අන්තර්ජාල භාවිතය මැනගන්න

  කොහොමද ඉතින් යාළුවනේ.අද ඔයාලට ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක් ගැන දැනගන්න පුළුවන්.මේක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්න සීමාසහිත අන්තර්ජාල පැකේජ භාවිතා කරන අයට තමයි.තමන් අන්තර්ජාල පැකේජයෙන් කොච්චර පාවිච්චි කරලද තව කොපමණ ප්‍රමාණයක් පාවිච්චි කරන්න තියෙනවද කියන එක මේ මෘදුකාංගයෙන් ඔයාට දැනගන්න පුළුවන්.හරි මම දැන් කියන්නම් මොකක්ද මේ ගැජට් එක කියලා..

  මේකට තමයි DU Meter කියල කියන්නෙ.ඔයාල මීට කලින් අහල තියෙනවද දන්නෑ.
මම නම් හිතන්නෙ මේක අලුතෙන්ම නිකුත් වෙච්ච මෘදුකාංගයක්.ඉතින් මම බොහොම සතුටු වෙනවා අලුතෙන්ම ආපු මේ වගේ වටිනා සොෆ්ට්වෙයාර් එකක් ක්‍රැක් එකකුත් එක්ක ඔයාලට දෙන්න ලැබීම ගැන.


  හරි ඉතින් මෙන්න මේවයි විස්තර.මුලින්ම කියන්න ඕනෙ මේක හැමදාටම තියාගන්න නම් ගෙවන්න වෙනවා.ඒත් මම ඔයාලට දෙන්නෙ හැමදාටම තියාගන්න crack එකකුත් එක්ක.ඔයාල පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය පැයක ඉඳලා මාසයක වෙනකම්ම දැනගන්න පුළුවන්.ඒ කියන්නෙ මෙහෙමයි.ඔයා පාවිච්චි කරන පැකේජ් එක 4GB  නම් ඔයාට පුළුවන් 4GB පාවිච්චි උණාම DU Meter හරහා ඒක දැනගන්න.එතකොට අමතර පාවිච්චියක් නැති වෙනවා.ඔයාට අවශ්‍ය නම් ඒක 3GB වලට උණත් හදා ගන්න පුළුවන්.ඒවගේම දවසකට පාවිච්චි කරන ප්‍රමාණයත් දැනගන්න පුළුවන්.

  ඉතින් මේකෙ හොඳ නරක ඔයාලම බලලා කියන්නකො.මම නම් හිතන්නෙ මේක අපිට ගොඩක් හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියල.එහෙනම් පහළින් බාගන්න.තව ලිපියකින් හමුවෙමු.




2 comments:

  1. Kollo meeka ganna baa.....
    Error 1k pennanawa.Download boththama thada karala balapanko ehenam................

    ReplyDelete
    Replies
    1. FilesIN වල අවුලක් තියෙනවා.....link එක ඉක්මනට update කරන්නම්

      Delete

පවසන්න ඔබේ සියලු අදහස්..!