Desktop එක රෙකෝර්ඩ් කරමු


   ඔන්න යාළුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ මැක්සා සොෆ්ට්වෙයාර්  එකක්.හුඟක් අය කැමතියි ඇතිනෙ තමන් කරන වැඩ රෙකෝර්ඩ් කරල යාළුවන්ට පෙන්නන්න.ඉතින් ඒ වගේ අයට කියාපුම සොෆ්ට්වෙයාර් එක තමයි මං අද ගෙනාවෙ.මේකෙ නම තමයි Camtasia Studio.(සමහර අය අහලත් ඇති)

   ඔයාල දැකල ඇතිනෙ Youtube එකේ සමහර වීඩියෝ තියෙනවා,මිනිස්සු ඩෙස්ක්ටොප් එක රෙකෝර්ඩ් කර කර වැඩ කරන හැටි
කියල දෙනවා.අන්න ඒ වගේ වීඩියෝ හදන්නෙ මේ සොෆ්ට්වෙයාර් එකෙන් තමයි.ඩෙස්ක්ටොප් එක රෙකෝර්ඩ් කරන්න විතරක් නෙමෙයි තවත් ගොඩාක් පහසුකම් මේ සොෆ්ට්වෙයාර් එක තුල අන්තර්ගත වෙලා තියෙනවා.
  • වීඩියෝ  රෙකෝඩ් කිරීමට හැකි වීම.
  • වීඩියෝ නැවත හැදීමට ඇති හැකියාව.
  • වීඩියෝ social අඩවි වෙත නිකුත් කිරීමට ඇති හැකියාව.
  • වර්ණ රටා වෙනස් කිරීමට හා එ ක්  කිරීමට ඇති හැකියාව.
  • කතාවක් කරන වීඩියෝ දර්ශනයක් නම් ඒම කථාව එයට එකතු කිරීමට හැකි වීම.
  • MP4/FLV/SWF - Flash player compatible,
  • M4V for iPad/iPod/iPhone/iTune,
  • AVI for CD/DVD/lossless export,
  • Silverlight-compatible WM,
  • MOV for QuickTime,
  • RM - RealMedia,
  • Animated GIF,
  • MP3 - Audio only යන ෆොර්මැට් වලට ලබාගත හැකිවීම හා තවත් බොහෝ පහසුකම් මෙය මගින් සපයල තියෙනව. 
  මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට නිකං ගන්න අමාරුයි.සම්පූර්ණ සංස්කරණය ගන්න නම් ලොකු ගාණක් යනවා.ඒත් බය වෙන්න එපා.පහළින් Trial එක බාගෙන මේ දීල තියෙන සීරියල් key එකක් දෙන්නකො. 
  • DQCGK-6AMHA-M24D8-MCZTM-H6AM9
  • NWC2S-AC5WC-F869J-MFX7A-ACBMD
  • 5WCY8-GRFFD-992CK-L4V8H-86CDA
  • 9CHAM-54QCM-HQ9ZW-PJL7D-2DA94
  • DQCGK-6AMHA-M24D8-MCZTM-H6AM9

    6 comments:

    1. Replies
      1. ඔයාගෙ කැමැත්තක්...thnx

        Delete
    2. mama meka dagaththa thanx meka hodata wada thanx ayye....

      ReplyDelete
      Replies
      1. අදහස් දැක්වුවාට ස්තූතියි මල්ලි...

        Delete
    3. hoda post eka kes kohenda hoya gaththe...........?
      thanx

      ReplyDelete
      Replies
      1. අදහස් දැක්වුවාට ස්තූතියි මල්ලි...

        Delete

    පවසන්න ඔබේ සියලු අදහස්..!