Screen Record කරන්න අලුත් භාණ්ඩයක්

අද ඔයාලට දෙන්න යන්නෙ සුපිරි Software එකක්.ඔයාලට මතක ඇති මම මීට කලින් දුන්න Screen එක Record කරන්න පුලුවන් Sof එකක්.ඒ වගෙම සුපිරි භාණ්ඩයක් තමා අදත් දෙන්නෙ.කලින් දීපු Sof එක බාගන්න සහ Inatall කරගන්න එක එක කස්ටියට අමාරුයි කිව්වා.ලොකු ලොකු Sof නම් එහෙම තමයි.හැබැයි මේක එහෙම නැහැ. .... මොකක්ද මේ එක? ...
Ezvid කියල තමයි මේකට කියන්නෙ. මම use කරපු Software වලින් සුපිරිම එකක්. ආයෙ ඒකෙ කතා දෙකක් නැහැ.... විශේෂත්වය මේක 100% Free & Open Source Sof එකක්.
Screen Record කරන්න වගේම Video Edit කරගන්නත් තව එක එක වැඩ කෑලිත් මේකෙ තියෙනවා.. එහෙනම් ඉතින් ඔයාලම Download කරගෙන බලන්න කොහොමද කියලා.Post එක ප්රයොජනවත් නම් කොමෙන්ට් එකක් දාල Like එකකුත් දාල යන්න.අලුත් ලිපි ගොඩක් දෙන්න තියෙනවා.ඒ ටිකත් ඉක්මනටම දෙන්නම්.
Download From Offical Web
එහෙනම් අපි ගියා.....
thanks
ReplyDeletemaru
ReplyDelete